Training Supervisor - Bandarawela

Nation Group - Katugasthota සාමාජිකයා විසින් පළකර ඇත
දින 2

රැකියා ස්ථානය
බදුල්ල
සමාගම/සේවායෝජකයා
Nation group international
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
තොග හා සිල්ලර
ව්යාපාර කාර්යය
කළමනාකරණය
තනතුර/තනතුරු නාමය
supervisor
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 45,000 - 75,000
ඇබෑර්තු සංඛ්‍යාව
32
උපරිම වයස් සීමාව
30
ස්ත්‍රීපුරුෂ භාවය
දෙපාර්ශ්වයම
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2020-02-16
කුසලතා
leader ship
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

ඔබ සතුව ඇති O/L හෝ A/L සුදුසුකම් වලට ගැලපෙන තනතුරු සමග රැකියාවක් තාමත් සොයමින් පසූවෙනවාද?

       ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට ආස කරන්නෙක්ද??
2019 කළමනාකරුවන් දැන් බඳවා ගැනේ...

ඔබට අපෙන්...

👉  නොමිලේ ජාත්‍යන්තර පුහුණුවක්
👉  පුහුණුව තුළ 18000- 25000 අතර දීමනා
👉  පුහුණුවෙන් පසු 75,000 කට වැඩි ආදායමක්
👉  කෙටිකාලීන උසස්වීම්
👉  නොමිලේ රක්ෂණාවරණයක්
👉  ETF/EPF
👉  ආහාර සහ නවාතැන් පහසුකම්
👉  දෙස් විදෙස් සංචාර

වයස අවුරුදු 17 - 30ත් අතර ඕනෑම පුද්ගලයකුට අයදුම් කළ හැක.


Nation Group - Katugasthota වෙතින් තවත් දැන්වීම්