තලවතුගොඩ - හෝකන්දර - අරංගල - පිට්ටුගල ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට / ආයෝජනයකට කදිම ඉඩම විකිණීමට . ගංවතුර උවදුරු නොමැති වටපිටාවක ඉඩම පිහිටා ඇත . අධිවේගී මාර්ග පිවිසුමට පහසුවෙන් ළඟාවිය හැක . එකවර මුදලට විශේෂ මිල අඩුු කිරීමක් .