Tile works and Granite , Terrazzo Cement Cut Polish Flooring

H. Hemachandra විසින් විකිණිමට24 දෙසැ 3:08 පවහෝමාගම, කොළඹ


Flooring Tiles, Marble, Granite, Titania, Terrazzo and Pantry Cupboards with Beautiful
Granite tops, Bathroom vanities, Counter Tops and any kind of granite laying
works....
ටයිල්, ග්‍රැනයිට්, මාබල්, ටයිටේනියා, ටෙරාසෝ සහ පැන්ට්‍රි කබඩ් නිර්මාණ...
පුරා වසර 35 කට අධික කාලයක් පුරා අඛණ්ඩ, විශ්වාසනීය පළපුරුද්ද සමගින්
ඔබගේ අවශ්‍යතාවයට අනුව ගැළපෙන නිර්මාණ සාධාරණ මිලකට
සිදුකර දෙනු ලැබේ.
(ශ්‍රී ජයවර්ධනපුර රෝහල, 1978 දී කටුනායක ගුවන් තොටුපොළ, නව පාර්ලිමේන්තුව,
හිල්ටන් හොටෙල්, ගලදාරි හොටෙල්, BOC, අකුරණ පල්ලිය, හික්කඩුව චායා හොටෙල්,
බේරුවල ඊඩ්න් හොටෙල්, ගල්කිස්ස හොටෙල්, තාජ් සමුද්‍රා හොටෙල්, කටාර් රාජ්‍යයේ
මාළිගා 3 ක සහ 500 කට අධික සුපිරි නිවාස හි ග්‍රැනයිට්, මාබල්, ටයිල්, ටෙරාසෝ,
ටයිටේනියා, පැන්ට්‍රි කබඩ් යන ක්ෂේත්‍රයන්හි සිදු කළ නිර්මාණ සම්බන්ධ පළපුරුද්ද
සහිත වේ.)
(skilled in works with Sri Jayawadanapura Hospitle,
Katunayake Air Port in 1978, New Parlimant, Hilton Hotel, Galadari Hotel,
BOC, Akurana Church, Hikkaduwa Chaya Hotel, Beruwala Eden Hotel,
Mount Lavenia Hotel, Thaj Samudra Hotel,
3 Palaces in The State of Qatar and
more than 500 Super level houses...etc. )


සේවා වර්ගය:
ගොඩනැගිලි සහ ඉදිකිරීම්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0777820478

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්