Three Wheeler Abb 2018

Ranjaya Traders සාමාජිකයා විසින් විකිණිමට19 මාර්තු 5:56 පවබණ්ඩාරගම, කළුතර

රු 60,000

ගිවිස ගත හැකි මිල


🔴✔️**රන්ජය ට්‍රේඩර්ස් ආයතනයෙන් ත්‍රී රෝද රථයක් මිලදී ගැනීමේදී ඔබට නොමිලේ ලැබෙන වාසි ඔබත් අත්විදින්න..**🔴✔️
👉☝️අවුරුද්දක වගකීමක් සහිතව ( දින 365 ) ලිඛිතව වගකීමේ සහතිකය ( WARRANTY CARD ) ලබාදෙනු ඇත.👈☝️

🎁🎁නොමිලේ ලැබෙන දීමනා 🎁🎁
👉 ටයර් කට්ටලයක්🥌
👉ටැක්සි මීටරය
👉J7 phone එකක් 📲
👉රක්‍ෂණය නොමිලේ
👉ලියාපදිංචිය නොමිලේ✍️

♻️💳CREDIT / DEBIT CARDS
මගින් ගණුදෙනු කිරීමේ හැකියාව.

👉👉♦️රන්ජය ට්‍රේඩර්ස් නම භාවිතා කරමින් අපගේ පාරිභෝගිකයින් වෙනත් ආයතන වෙත ගෙන්වා ගැනීමට ඇතැම් පුද්ගලයින් උත්සහ කරන බැවින් අප ආයතනය වෙත පැමිනෙන විට අපගේ දුරකතන අංක මගින් අප අමතා පැමිනෙන මෙන් කාරුනිකව ඉල්ලාසිටිමි.👈👈
👆👆👆👆
♦️අපගෙන් ලබාගන්නා ත්‍රීවිල් අලුත් වැඩියාවෙදි සහන මිල ගනන්.
♦️අපගෙන් ලබාගන්නා බඩු වලට 25% වට්ටමක්.
♦️ඔබගේ වාහනය අනතුරකට පත් උවහොත් අඩු වියදමකින් සාදා ගැනීමේ හැකියාව.
♦️ඔබගේ වාහනය සර්විස් කිරීමේදී හා අනතුරකට පත්වූ අවස්ථාවකදී අපගෙන් ත්‍රී රෝද රථයක් ලබා ගැනීමේ හැකියාව.
♦️ඔබ තෝරා ගන්නා වාහනයට ඔබට ලබාදීමට පෙර තත්ව පරීක්ෂාවට ලක්කිරිම.

💳CREDIT CARD, VISA, MASTER, DEBIT ඇතුලු සියලුම කාඩ් වර්ග වලින් හෝ ගෙවා ත්‍රී රෝද රථය රැගෙන යාහැක.
ෆිනෑන්ස් (Finance) පහසුකමද ලබාගත හැක. ෆිනෑන්ස් වාරික මුදල සාකච්චා කරගත හැක.

♻️🤝වාහන හුවමාරුවට / පරණ වාහනයට අළුත් වාහනයක් ලබා ගැනීමට / ෆිනෑන්ස් කර ගැනීමට ආපසු වාහන විකුණා ගැනීමට අදම අමතන්න - රන්ජය ට්‍රේඩර්ස් - බණඩාරගම

☝️වහාම විකිණීමට ! 👌අනර්ඝ තත්ත්වයේ ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට අදම පැමිණෙන්න.🔜 රන්ජය ට්‍රේඩර්ස් - බණ්ඩාරගම

♦️👉රථය පරීක්ෂා කිරීම සඳහා බන්ඩාරගමට පැමිණෙන්න. දැන්වීම හොදින් කියවාබලා අමතන්න. 👆👆👆

•මුලික ගෙවීම් රු.60,000/-
•මුළු මුදල රු.280,000/-
•වාරික 8888 X 33
👉ටයර් තුන, එන්ජිම හොදම තත්වයේ පවති .


අන්දම:
පාවිච්චි කරනලද
Mileage:
14,500 km
Model year:
2018
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0772341953
  • 0382293570
  • 0779255388
  • 0775817892

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Ranjaya Traders

Best Dealer For Bikes



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Ranjaya Traders වෙතින් තවත් දැන්වීම්