තෙත් කලාපයට කාබනික දූරියන් වගාව

Green Agro Farm-Kandy සාමාජිකයා විසින් විකිණිමට18 සැප් 8:48 පෙරවරුකෑගල්ල, කෑගල්ල

රු 380

තෙත් කලාපයට කාබනික දූරියන් වගාව ......

දූරියන් සදහා වඩාත් සුදුසු පරිසර තත්වයක් ලෙස"තෙත් පරිසරය" හැදින්විය හැකිය.ඉතා සෞම්‍ය කාලගුණයක් යටතේ වගා කල හැකි දුරියන් අද වර්තමාන වෙලදපොලේ පෙරලියක් සිදු කරන පලතුරකි. එනම් දේශීය සහ විදේශීය වෙළද පොලෙහි ඉතා ඉහල මිලක් දුරියන් සදහා හිමි වේ .නමුත් කාබනික ලෙස වගා කල දුරියන් සදහා සාපේක්ෂව ඉතා ඉහල මිලක් හිමිවේ .තෙත් කලාපිය වගා කල හැකි ඉඩම් හිමි ඔබට "ග්‍රීන් ඇග්රෝ ෆාර්ම් පුද් .සමාගම" හා එක්ව කාබනික දුරියන් වගාවක් ආරම්භ කිරීමට අවස්ථාව දැන් උදාවී ඇත .........

ඒ සදහා ඔබට ලබා ගත හැකි සේවාවන්......
*දුරියන් වගාව සදහා වන පාංශු පරීක්ෂණය
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ බද්ධ පැළ .
*බද්ධ දුරියන් වගාවට අවශ්‍ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්
*ඔබට වගාවට අවශ්‍ය කරන පැළ ශේත්ර යටම සපයා දීම
*පැල සදහා ග්රී්න් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල අපගේ කෘෂිකාර්මික ආයතනයේ ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.

ඵලදාව හා ආදායම වර්ෂයෙන් වර්ෂය වැඩි වන අතර වසර 15 -20 ක් දක්වා වගාවෙන් පලදාව ලැබිය හැක.
වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
.

(සැ.යු -මහනුවර හැර දිවයිනේ වෙනත් ප්‍රදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත)


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0813811130
  • 0813122962

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Green Agro Farm-Kandy වෙතින් තවත් දැන්වීම්