Technician Mechanic Trainee - Colombo 10

JLanka e Mobility (Pvt) Limited විසින් පළකර ඇත
දින 24

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
JLanka e Mobility (Pvt) Limited
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
ක්ෂේත්‍රය
රථවාහන
ව්යාපාර කාර්යය
වෙනත්
තනතුර/තනතුරු නාමය
Tech & Service Trainee
මාසික වැටුප
රු 20,000 - 30,000
උපරිම වයස් සීමාව
25
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

වාහන කාර්මික සහ තාක්ෂණ ආයතනයකට ආධුනිකයන් අවශ්‍යයි
අඩු /අධි වෝල්ටීයතා විදුලි හෝ ඔටෝමොබයිල් අංශ පිලිබඳ මූලික දැනුම ප්‍රයෝජනවත්වේ.
විදුලි වාහන, ආරෝපණ උපකරණ, වෙනත් වාහන, නඩත්තු කටයුතු පිලිබඳ උනන්දුව ඇති අයට සුදුසුයි.
තාක්ෂණ විද්‍යාල පුහුණුව / NVQ / IVQ / පරිගණක දැනුම අමතර සුදුසුකමකි
වයස් සීමාව අවුරුදු 20. කොළඹ සහ ආසන්නයේ පදිංචිකරුවන්ට වඩාත් සුදුසුයි..
වැඩිදුර පුහුණුවට සහ රැකියා දියුණුවට අවස්ථා ඇත.
අර්ථසාධක සහ වෙනත් දීමනා

JLanka e Mobility (Pvt) Ltd
171, ඩීන්ස්පාර, කොළඹ10.

JLanka e – mobility (Pvt) limited is a new venture in redefining the mobility in Sri Lanka with new energy services. As a subsidiary of JLanka group we strive to innovate and exceed the expectations of our patrons.
JLanka currently employees over 400 staff and the market leader in PV energy sector in Sri Lanka.

We are an equal opportunity employer and operate on a flat organizational structure. You will be encouraged to career learning and growth.

JLanka e Mobility (Pvt) Ltd
171, ඩීන්ස්පාර, කොළඹ10.


සමාන දැන්විම්