TCS Electrical Services

Prabath Wettasingha විසින් විකිණිමට15 ජනවාරි 9:08 පවහෝමාගම, කොළඹ


අපගේ සේවාවන්
නිවාස, කාර්යාල හා සියළුම ස්ථාන වල අලුත් විදුලි පරිපථ ඇදීම
තිබෙන විදුලිපරිපථ අළුත්වැඩියා කිරීම
ඔබේ නිවසේ විදුලි පරිපථයේ දෝෂයන් පිරික්සීම
එම දෝෂයන් නිවැරදිව හදුනාගෙන අලුත්වැඩියා කිරීම
ඔබෙගේ නිවසට ගැළපෙන ලෙස විදුලිබිල අඩු කරලීමේ ක්‍රම නිර්දේශ කිරීම
විදුලි පරිපථ නඩත්තු කිරීමේ උපදෙස් ලබා දීම
අලුත් නිවසක ගෘහ විදුලි පරිපථ (House Wiring) සකස් කිරීම
ඔබගේ නිවස ආශ්‍රිතව පවතින ඉහත ගෘහ විදුලි අවශ්‍යතාවයන් විශ්වාසවන්ත හා වගකීමක් සහිත දැනුවත් පළපුරුදු වෘත්තිකයින්ගෙන් හා විදුලි කාර්මික ශිල්පීන්ගෙන් දැන් ලබා ගන්න අමතන්න.

We offer
Installation of Electrical Wiring of New Houses
Renovation of Electrical Wiring system of your home.

Inspection and Repair of your Home Electrical Circuit
Provide Unique Recommendations to lower your Electricity bill.
Room AC Fixing & Maintenance
Provide advises to maintain your electricity system and household equipment.

Contact us to get the service of experienced professionals and Electricians.


සේවා වර්ගය:
විදුලි සහ ගෑස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0773307885

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්