තැනිතලා අක්කරයක් විකිණීමට – වෙලගාන ප්රදේශයෙන්.... ඒකල කොටදෙණියාව පාරට ලගින් 🌿
📍 සුපිරි ලොකේෂන් – දිවුලපිටිය නගරයට 4.4KM, ඒකල කොටදෙණියාව පාරට 2.2KM.
✨ ඉඩමේ විශේෂත්වය:
✅ පොල් ගස් 25ක් සහ අඹ, කොස් වැනි මිශ්ර භෝග රාශියක්
✅ ජලය සහ විදුලිය ඇත
✅ අඩි 15/20 පාර
✅ සින්නකර නිරවුල් ඔප්පු
✅ අනුමත බිම් සැලසුම්
✅ බැංකු ණය පහසුකම්
🔑 ඉඩම ඉතාමත්ම වටිනා ආයෝජනයක් – නිවසක් ගොඩනගා ගැනීමට හෝ ව්යාපාරික ආයෝජනයකට සුදුසුයි.
📌️ මිල ලක්ෂ 95/=
📌 Ref: EE L 7747