Suzuki Swift Pioneer Bluetooth Car Setup Double Din Player

Pasindu Car Audio සාමාජිකයා විසින් විකිණිමට10 ඔක් 9:45 පෙරවරුනුගේගොඩ, කොළඹ

රු 24,000


DAMRO WARRANTY
PIONEER NEW DMH-G225BT BLUETOOTH PLAYER
ඔබ විසින් අප ආයතනයෙන් මිලදී ගන්නා  PIONEER PLAYER සඳහා දම්රෝ ආයතනයෙන් ලබා දෙන වසරක වගකීම් සහතිකයක් හිමි වේ. ඔබගේ PIONEER DVD PLAYER එකෙහි යම් දෝශයක් ඇති වුවහොත් ඔබ ලංකාවේ කොහේ සිටියත් අප විසින් නිකුත් කරන දම්රෝ වගකීම් සහතිකය රැගෙන ඔබට වඩාත්ම ආසන්න දම්රෝ ප්‍රදර්ශනාගාරය වෙත ඉදිරිපත් කිරීම මගින් ඔබගේ ගැටළුව නිරාකරණය කර ගත හැක.
CREDIT CARD ACCEPTED
PIONEER DMH-G225BT BLUETOOTH DVD PLAYER
MADE IN THAILAND
ONE YEAR WARRANTY
Mirror Link තාක්ෂණයේන් සමන්විත නවතම DVD PLAYERS දැන් අප ආයතනය සතුව ඇත. ඔබගේ ජංගම දුරකතනයෙ Display එක අප ආයතනය මගින් සවිකරන Full HD DVD Player එකෙහි Display එකට ගත හැකිය. එමඟින් Google Map හරහා Navigation GPS තාක්ෂණයද YouTube ඔස්සේ ඔබට අවශ්‍ය Music Videos ,TV Programs ආදිය නැරඹීමට හැකියාව ඇත. Reverse Camera මාදිලි කිහිපයකින් ඇත.

වැඩි විස්තර සදහා අපව අමතන්න. නැතහොත් අපගේ www.pasinducaraudio.com OR Pasindu Car Audio Nugegoda නමින් ඇති Fasebook Page එකට ⁣පිවිස බලන්න. අප ආයතනය වෙත ළඟාවීමට පහසුම ආකාරය
Google Map Location :
https://www.google.lk/maps/place/Pasindu+Car+Audio+%26+Accessories,+520+B291,+Nugegoda+10250/@6.8611412,79.9136201,17z/data=!4m2!3m1!1s0x3ae25a7c206da973:0x2d555d537b61ff6?hl=en

Location : නුගේගොඩ හෝ රාජගිරියේ සිට පැමිණෙන්නේ නම් මිරිහාන පොලිසිය පසුකර 119 බස් මාර්ගයෙ පැමිණ උඩහමුල්ල කර්ගිල්ස් ෆුඩ් සිටි ආයතනය පසුකර 30M ඉදිරියෙන් දකුණු පසින් පිහිටා ඇත.
මහරගම දෙසින් පැමිණෙන්නේ නම් වත්තේ ගෙදර හන්දිය පසුකර 119 බස් මාර්ගයෙ කිලෝමීටර් දෙකක් පැමිණෙන විට මාර්ගයෙ වම් පසින් පිහිටා ඇත.

මනා පළපුරුද්දක් ඇති සුදුසුකම් ලද කාර්මික ශිල්පීන් පමණක් යොදා ගෙන ඔබගේ වාහනයේ සියලුම සවිකිරීමේ කටයුතු සිදුකරන බවට සහතික වේ.


අන්දම:
අලුත්
භාණ්ඩ වර්ගය:
කාර් ශ්‍රව්‍ය / දෘෂ්‍ය
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0770400206
  • 0753400206
  • 0715400206

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Pasindu Car Audio

Only the best for your vehicle.


මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

Pasindu Car Audio වෙතින් තවත් දැන්වීම්