Supervisor (Male/Female) - Angoda

Smart Circle Nittumbuwa සාමාජිකයා විසින් පළකර ඇත
දින 13

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
DMI(Pvt)Ltd
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
වෙනත්
ව්යාපාර කාර්යය
අලෙවිකරණය හා මහජන සම්බන්ධතා
මාසික වැටුප
රු 35,000 - 38,000
උපරිම වයස් සීමාව
24
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

O/L,A/L පෙනී සිටි ඔබට ඉහල වැටුපක් සමග ස්ථිර රැකියාවක්....
ලොව ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන DMI(Pvt)Ltd ආයතනයේ පවතින සීමිත පුරප්පාඩු සදහා සම්මුඛ පරීක්ෂණ මේ දින වල සිදු කෙරේ.

අවම සුදුසුකම් :
~~A/L ,O/L සමත් හෝ A/L හෝ O/L විභාගයට පෙනී සිටි අයට අයදුම් කල හැක.
~~වයස අවු. 18-24 ත් අතර (ගැහැණු /පිරිමි)

* සුපරීක්ෂක
* සහය කළමනාකරු
* කළමනාකරු
*පරිපාලන නිලධාරී

 40,000 - 50,000 ත් අතර වැටුපක්

ප්‍රතිලාභ :
• කෙටිකලින උසස්වීම්
• ඉහල වැටුප් හා වේතන
• ETF/EPF ඇතුළු දීමනා රැසක්

අප ආයතනය සමග සම්බන්ධ වීමට කැමතිනම් දැන්ම පහත අංකයට අමතන්න.(Job Bank එකක් නොවේ .)


Smart Circle Nittumbuwa වෙතින් තවත් දැන්වීම්