සුන්දර හරිත පරිසරයක නිස්කලංක අගනා බිම් කොටසක් විකිණීමට ඇත.
* හයිලෙවල් / ලෝ- ලෙවල් මාර්ග අතරමැද සුපිරි බිම් කොටසක්.
* 219 හෝමාගම - හංවැල්ල බස් පාරට 200m (ප්‍රගති මාවත)
* Keels / Cargils ඇතුලු සුපිරි වෙළෙදසැල්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය,ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
* කොට්ටාව,මාකුඹුර, හංවැල්ල, හෝමාගම,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක.
* තෙකලා විදුලිය,නළ ජලය සපයනු ලැබේ.
* පුළුල් පිවිසුම් මාර්ගය.
* පර්චසයක් රු.475,000 සිට පහළට.
* පලමුව 50% ගෙවා ඉතිරිය මාස 24ක් ඇතුලත පොලී රහිතව ගෙවීමේ පහසුව.
* පර්චස් 07 හා 08 කැබලි ලෙස විකිණීමට ඇත
* Lot 01 : පර්චස් 8.0 / රුපියල් 475,000
* Lot 02 : පර්චස් 7.0 / රුපියල් 470,000
* Lot 03 : පර්චස් 7.0 / රුපියල් 470,000
* Lot 04 : පර්චස් 8.0 / රුපියල් 425,000