සුදු පැහැති හා පැටවකු විකිණීමට නොවෙයි .අපි විදෙස් ගත වන නිසා ආදරයෙන් බලා ගන්නා කෙනෙකුට මේ සතාව මුදලට නෙවෙයි නොමිලේ ගෙනියන්න පුළුවන්.