Structural Engineer Services

Syne Engineering Consultants සාමාජිකයා විසින් විකිණිමට 3 ජනවාරි 1:03 පවනුගේගොඩ, කොළඹ

ගිවිසගත හැකි

ගිවිසගත හැකි


🔃ඉන්ජිනේරු සේවා

ඔබගේනිවස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ⭐මොරටුව විශ්ව විද්යාලයෙ සිවිල් ඉන්ජිනේරුවරයෙකු⭐ සේවාවන් සපයනු ලැබේ. ඔබගේ නිවස ශක්තිමත්ව ආරක්ෂිතව ඉතාමත්ම අඩු වියදමකින් නිම කරවා ගැනිමට අදම අපගේ උපදෙස් ලබා ගන්න. අපගේ අරමුණ ඔබගේ අවශ්යතාවයට සරිලන පරිදි ඉතා විශිෂ්ඨ ලෙස ඔබගේ ගොඩනැගිල්ල ඉදිකිරීමට උපදෙස් ලබා දීමයි මිනිසාට ලබාගත හැකි අගනාම තිළිණය වන "සුරක්ෂිතභාවය " හා "විශ්වාසය " අපෙන් ඔබට.

✳️ ගොඩනැගිලි සඳහා ඉංජිනේරු සැලසුම් (Structural Drawings) සෑදීම
නිවසේ බර බෙදී යන ආකාරය නිවරදිව ගණනය කර අනවශ්ය කණු ඉවත් කිරීම, නිවරදිව කොන්ක්රිට් සැකිල්ල තීරණය කිරීම සහා නිවරදිව කම්බි භාවිතය නිසා නිවසේ වියදම විශාල ලෙස අඩුවීම
✳️ ඉදිකිරීම් කටයුතු පරීක්ෂාව
✳️ නවීන නිවාස සැලසුම්
✳️ඉඩම් මිලදී ගැනීම සඳහා පොලව පරීක්ෂා කිරීම
✳️ අත්තිවාරම් සඳහා පොලව පරීක්ෂා කිරීම
✳️ සියලුම ඉදිකිරීම් කටයුතු
✳️පරණ නිවාස අලුත් වැඩියා කිරීම
✳️ නිවාස දෝෂ පරීක්ෂාව
✳️ බැංකු ණය සඳහා ගොඩනැගිලි අයදුම්පත් සහා BOQ සහතික කිරීම.

⭐YOU CAN REACH US VIA 📱 Viber / Whatsapp / Imo 📱
Chartered / Civil / Structural / Engineer / Construction / House / Home / Renovation /

🔃CIVIL STRUCTURAL ENGINEERING SERVICES

⭐An Engineer from University of Moratuwa⭐ provides services for building construction. Our structural engineering solutions are cost effective. And we provide superior quality service which can save your money both in short term and long term. We aim to understand your lifestyle, and build you a home that suits you and your budget.

⭐Our field of expertise

✳️STRUCTURAL DESIGN DRAWINGS FOR BUILDINGS
DEFINE THE WEIGHT DISTRIBUTION OF HOUSE CORRECTLY THEN REMOVE UNNESSARY COLUMNS, DEFINE THE CONCRETE STRUCTURE ACCURATELY AND USE RIGHT AMOUNT OF STEEL IN THE BUILDING. THEREFORE WE CAN REDUCE THE COST OF THE BUILDING.
✳️CONSTRUCTION WORK SUPERVISION
✳️MODERN HOUSE PLANS
✳️LAND INSPECTION BEFORE BUYING THE LAND
✳️LAND INSPECTION FOR FOUNDATION TYPE
✳️ALL CONSTRUCTIONS
✳️RENOVATIONS
✳️CERTIFYING BUILDING APPLICATIONS AND BOQs FOR BANK LOANS

⭐YOU CAN REACH US VIA 📱 Viber / Whatsapp / Imo 📱,
Chartered / Civil / Structural / Engineer / Construction / House / Home / Renovation /


සේවා වර්ගය:
ගොඩනැගිලි සහ ඉදිකිරීම්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0765268530

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Syne Engineering Consultants

Best Services Provided



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Syne Engineering Consultants වෙතින් තවත් දැන්වීම්