ට්රැක්ටරය
ටේලර් එක
රොටරි
මඩ වීල්
සීට්
පොත් පත් සහ නිරවුල් ලියකියවිලි සමග විකිණීම
ඉතා අඩු දාවනය.
දැනට භාවිතා නොකෙරෙන බැවින් ඉතා ඉක්මනින් විකිනීමට.
අඩුපාඩු කිසිත් නොමැත.
ඉතා හොඳ ගුනාත්මක තත්වයෙන් යුතුයි