වයස අවුරුදු 35ට නොවැඩි, අවම වශයෙන් වසරක පළපුරුද්ද සහිත, පිරිමි, සාප්පු කළමනාකාරවරයකු, රාජගිරියේ පිහිටි, අප පොත්හලට සහ අනෙකුත් ද්‍රව්‍ය අලෙවි හලට( Express Solution Services (Pvt) Ltd ) සඳහා අවශ්‍ය කර තිබේ.
අවම වශයෙන් අ.පො.ස.(උ/පෙළ) සමත් වී තිබිය යුතුයි.
Diploma
කොළඹ අවට අයකු වී නම් එය තවත් විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
වාර්ෂිකව වැටුප් වර්ධකය වැඩි කෙරේ.