විශේෂාංග
Bluetooth, Wifi, GPS
Samsung Galaxy Note20 5G Snapdragon Original Phones.
Made in Korea by Samsung.
With Warranty.
Model Number : SM-N981N
Full set…
- Brandnew 25W Charger(6 Months Warranty)
- Brandnew Data Cable(6 Months Warranty)
- Sim Remove Pin
Note:
01. 256GB Internal Memory
02. 64MP,12MP,12MP Triple Camera,10MP Dual Pixel Front Camera
03. 8GB RAM
04. Qualcomm Snapdragon 865+ SM8250 (7nm) Chipset
05. 6.7 inches, 108.4 cm2 (~89.2% screen-to-body ratio)
06. Android 10,Upgradable to Android 13, One UI 5
07. Li-Ion 4300 mAh,Non-Removable Battery
08. IP68 Dust/Water Resistant
* All Phones Are 100% Working Condition.
* All Phones Are With Original Housing.
* Not Housing Phones.
* Not Republish phones.
*Used (90%)Condition (256GB) = Rs.79990(Phone Only Without Warranty)
*Used (99%)Condition (256GB) = Rs.82990(Phone Only Without Warranty)
*Used (90%)Condition (256GB) = Rs.86990(Full Set With Warranty)
*Used (99%)Condition (256GB) = Rs.89990(Full Set With Warranty)
💥කිසිවෙකුටත් සමකල නොහැකි පූර්ණ වගකීමත් සමග...
~1 month Hardware Warranty.
~1 Year Software Warranty.
👉Credit Card Payment Accepted...💳
👉Installment Plans Available...💳
👉Koko Payment Available…🔥
👉Delivery can be Arranged...🛵🚛
***සැලකිය යුතුයි***
👉👉👉ඔබ සොයන්නේ අඩු මුදලට ලබාදෙන ගුණාත්මකභාවයෙන් අඩු දුරකථනයක්ද, ඒසේත් නොමැති නම් සාධාරණ මුදලට ලබාදෙන ගුණාත්මකභාවයෙන් වඩාත් ඉහල දුරකථනයක්ද???
👉වෙලදපොල තුල අඩු මිලට අලුත් වැඩියා කර,බාහිර ආවරන අලුතින් යොදා “Refurbished” දුරකතන අලෙවි කරනු ලබන කූට වෙලෙදුන්ට ඔබත් හසුවිය හැකි බැවින් වෙලදපොල තුලින් අඩු මිලට දුරකතන මිලදී ගැනීමට පෙර ඒවයේ ගුනාත්මක භාවය හා කල්පැවැත්ම පිලිබදව සැලකිලිමත් වන්න.
👉අප විසින් ආනයනය කර අලෙවි කරනු ලබන සියලුම දුරකතන නිශ්පාදන සමාගම් විසින් සහතික කර නිකුත් කරන ලද කිසිදු අලුත් වැඩියාවකට ලක් නොකල උසස් තත්වයේ දුරකතන වේ.
👉අඩු මුදලට ලබාදෙන බාල, ව්‍යාජ දුරකතන වලට අහුවෙන්න එපා...ව්‍යාජ දුරකතන වලට ඔබගේ වටිනා මුදල් වැය නොකර නියම තත්ත්වයේ හොඳම දුරකතන ලබාගැනීමට පැමිනෙන්න.... ලංකාවේ හොඳම මිල සහ අලෙවියෙන් පසු අසමසම වගකීම ඇත්තේ අපසතුව පමණි....
❤️❤️❤️ඔබගේ අවධානයට,
දුරකථනයක් මිලදී ගැනීම සඳහා දුරකථන අලෙවිසැලක් තෝරාගැනීමේදී එම අලෙවිසැලේ Facebook සහ Google Reviews කෙරෙහි අවධානය යොමුකිරීමෙන් ඔබට එහි අලෙවි කරනු ලබන දුරකථනවල ප්‍රමිතිය හා එම අලෙවිසැල මඟින් ඔබට ලබාදෙනු ලබන සේවාව පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත...
❤️Visit Our FaceBook page for more information...(Phone City)
❤️See Reviews on Google...(Phone City)
❤️Follow us on Instagram...(phonecity_kottawa)
📌Visit Our Shop...
PHONE CITY(PVT)LTD
No:10B,
Athurugiriya Road,
Kottawa.
⏰️Business Hours...
9.00 am to 8.00 pm on Weekdays and Saturday
9.00 am to 6.00 pm on Sunday
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Samsung Z Flip 4 5G Snapdragon Cream (Used)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 89,990දින 51
Samsung Galaxy S23 5G 256GB 8GB (Used)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 114,900දින 14
Samsung Galaxy S23 5G 512GB 8GB (Used)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 114,900දින 7
Samsung Galaxy M53 5G 128GB/8GB (Used)
සාමාජිකයාකොළඹ, ජංගම දුරකථනරු 48,990දින 12
