About the role
නුගේගොඩ නිවසක පිහිටි පෞද්ගලික ආයතනයක රැකියා අවස්ථා
කාර්යාලය කාර්යය සහායක - කාන්තා
- වයස අවු 18 – 25
- කාන්තා (Female)
තෝරා ගන්නා ඔබ වෙනුවෙන් ප්රතිලාභ රැසක් :
- මාසිකව 45,000/- සිට 55,000/- පමණ වැටුපක් ලබා ගත හැකිය.
- අවුරුද්දකට දෙවරක් දීමනා
- පාරිතෝෂිත දීමනා
- දිරි දීමනා
- අතිකාල දීමනා
- නවාතැන් පහසුකම්
- වෛද්‍ය පහසුකම්
- ආහාර, තේ, ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
- දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ ඉහළ උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
- EPF/ETF අර්ථසාධක අරමුදල් සදහා දායකත්වය
සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න. 0714497711/whatsapp 0775050709
/ ඔබගේ අයදුම් පත ඉදිරිපත් කරන්න. mydocip@gmail.com