# 💼 තනතුර : ප්රදර්ශනාගාර වෙළඳ සහායක/සහායිකා
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා.පෙළ) සමත්
【~】✪ වයස අවු. 18-28 අතර
【~】✪ කාර්යශුර, සුහදශීලී සහ ප්රියමනාප පෙනුමැති
【~】✪ කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කයන්හි සේවයට කැමති
【~】✪ ඉංග්රීසි භාෂාව හැසිරවීමේ හැකියාව අතිරේක සුදුසුකමකි
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින්, පහත විද්යුත් තැපෑලට හෝ 0777 815 906 අංකයට WhatsApp මාර්ගයෙන් අයදුම් පත්රයක් යොමුකරන්න.
සැ.යු - අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න
#📳 දුරකථන අංකය : 0777 815 906
# 📧 ඊ-මේල් ලිපිනය : careers@dsisamson.com
# 📪 ලිපිනය : ඩී. සැම්සන් සහ පුත්රයෝ පුද්ගලික සමාගම, නො. 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම.