රත්නපුර, ලෙල්ලොපිටිය. ප්‍රධාන මාර්ගයේ සිට 1.2km දුරින් පිහිටි අගනා ස්වභාවික වටිනාකමකින් යුත් ඉඩම විකිණීමට..
🔹අගනා ප්‍රසිද්ධ දිය ඇලි කිහිපයකට මායිම්ව ස්වභාවික පරිසරයකින් යුතු පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත අක්කර 2.5 ක ඉඩම.
🔹කාමර දෙකකින් යුතු පවුලකට නැවතිය හැකි නිවස.
🔹ඉඩම දක්වා ඇති අඩි 10 නිරවුල් මාර්ගය.
🔹දූරියන්, ගිනිකූරු, පොල්, පුවක්, කැලෑ දෙල්, මහෝගනී වැනි වටිනා ගස් සහිතයි.
🔹කිසිදා නොසිඳෙන පානීය ජල මාර්ග හා විදුලිය සහිතයි.
🔹Hotel, kabana, villa හෝ පුද්ගලික නිවසක් සෑදීම සදහා ඉතාමත් සුදුසු වටපිටාවකින් හා නිදහස් පරිසරයකින් යුක්තය.💯👌
🔹ස්වභාවික ආපදා වලින් තොර ය.
🔹අක්කර 1.5ka තේ සිටුවා ඇත.
🔹ප්‍රධාන මාර්ගයේ සිට විනාඩි 10 ක දුර.
🔹කොටස් වශයෙන් ද දෙනු ලැබේ.
වැඩි විස්තර සදහා ඇමතුමක් ලබා දෙන්න.
(බ්‍රෝකර්වරුන් අවශ්‍යයයි)