Room Attendant (Male / Female) - Kandy

Ritz Carlton Hotel Group සාමාජිකයා විසින් පළකර ඇත
දින 27

රැකියා ස්ථානය
නුවර
සමාගම/සේවායෝජකයා
Ritz Carlton Hotel Group
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
හෝටල් හා සංචාරක සේවා
ව්යාපාර කාර්යය
සත්කාරක සේවා
තනතුර/තනතුරු නාමය
Room Attendant
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 35,000 - 45,000
ඇබෑර්තු සංඛ්‍යාව
10
උපරිම වයස් සීමාව
35
ස්ත්‍රීපුරුෂ භාවය
දෙපාර්ශ්වයම
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2019-12-31
කුසලතා
0
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

➥➥ritz Carlton Hotel Group Is Looking for Room Attendant with And without Experience in Kandy.

➣ තනතුර ;
➫ Room Attendant - Klandy (Male / Female)

➣ සුදුසුකම් ;

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස(සා /පෙළ) පෙනී සිටිය යුතුය.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 වැඩි වැටුප්
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ " Apply for This Job" හි ඇති අංකයට අමතා
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න


සමාන දැන්විම්