Room Attendant -All Island

DL Asian (Pvt) Ltd සාමාජිකයා විසින් පළකර ඇත
දින 2

රැකියා ස්ථානය
අනුරාධපුර
සමාගම/සේවායෝජකයා
sh hotel grups
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
හෝටල් හා සංචාරක සේවා
ව්යාපාර කාර්යය
පාරිභෝගික සහය
තනතුර/තනතුරු නාමය
Room Attendant
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 40,000 - 45,000
ඇබෑර්තු සංඛ්‍යාව
23
උපරිම වයස් සීමාව
40
ස්ත්‍රීපුරුෂ භාවය
පුරුෂ
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2020-03-15
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

සංචාරක ක්ෂේත්‍රයේ ඉහලින්ම රැදී සිටින අප හෝටල් ජාලය මේ වන විට දිවයිනේ ප්‍රමුඛ ස්ථානයක් හිම් කර ගෙන සීටී.දැනට හෝටල් ජාලය තුළ පුරප්පාඩු කිහිපයක් පවතින බැවින් ඔබත් මීට සුදුසුකම් ඇති අයෙකු නම් අදම අපගේ කාර්ය මන්ඩලය සදහා එක්වන්න..

Room Attendant (පුහුණු / නුපුහුණු)

•• සුදුසුකම් ••

** වයස අවු 18 - 35 වයස් සිමාවක සිටින ( ගැහැණු / පිරිමි )
** අපොස ( සා.පෙල ) පෙනී සීටීම.
** මෙම ක්ෂේත්‍රයේ පුහුණුව ලබා තිබීම අමතර සුදුසුකමකි.(hotel school)
** කාර්යක්ෂමතාවයෙන් හෙබි පුද්ගලයෙකු විය යුතුය.

•• ප්‍රතිලාභ ••

** ආකර්ශනීය වැටුපක් හිමිවේ.{ මූලික වැටුප( Basic salary ) , අත්තිකාල දිමනා ( OT )
සර්විස් චාර්ජ් ( service charge ) , සේවක දීරි දීමනා ( Intensive ) අතුලුව රු. 45,000 කට වැඩි
වැටුපක් හිමිවේ.}
** තනතුර මත හා අදාල ක්ෂේත්‍රයේ පලපුරුද්ද මත ඉහත වැටුප වෙනස් විය හැක.
** ආහාර , නවාතැන් , නිල ඇදුම් සපයනු ලැබේ.
** සේවා කාලය අතර තුර ඔබට උසස්වීම් ලබා ගත හැක.
** ETF / EPF

ඔබත් සුදුසුකම් ඇති අයෙකු නම් අදම අපගේ පහත සදහන් දුරකථන අංකය හරහා සම්බන්ධ වන්න.