Room Assistant - Piliyandala

JMJ Pvt Ltd සාමාජිකයා විසින් පළකර ඇත
දින 9

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
JMJ Pvt ltd
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
කුසලතා සහිත ආධුනික
ක්ෂේත්‍රය
හෝටල් හා සංචාරක සේවා
ව්යාපාර කාර්යය
වෙනත්
තනතුර/තනතුරු නාමය
රූම්බෝයි
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 40,000 - 45,000
ඇබෑර්තු සංඛ්‍යාව
15
උපරිම වයස් සීමාව
50
ස්ත්‍රීපුරුෂ භාවය
දෙපාර්ශ්වයම
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

අපගේ දිවයින පුරා පිහිටි තරු පoතියේ හොටෙල් ,‍රෙස්ටූරන්ට් ,විලා සමූහයට රූම්බෝයි අවශ්‍යයි.

දක්ෂතාවය මත ස්ටුවර්ඩ් ,බාමන් ,කුක්,කිචන් හෙල්පර් ,රිසෙප්ෂන් ,කැෂියර් ,කාර්යාලයීය රැකියා සදහා උසස් වීම්

ප්‍රතිලාභ :-
* රැකියාව මත වැටුප 55000/- දක්වා
* වයස 18 - 45 අතර
* ගැහැණු / පිරිමි
* පුහුණුව ලබා දෙනු ලැබේ.
* ආහාර ,නවාතැන් නොමිලේ

ඉහත තනතුර සදහා සුදුසුම පුද්ගලයා ඔබ නම් මෙම දැන්වීමේ APPLY FOR THIS JOB හි සදහන් දුරකථන අoකය හරහා අයදුම් කරන්න.