Rice Mills - Marawila

Sell Fast | හලාවත | MCI Ikman දැන්වීම් විසින් විකිණිමට17 සැප් 8:17 පවමාරවිල, පුත්තලම

රූ 15,000,000

සංශෝදිත මිල


අංග සම්පුර්ණ වී මෝලක් මහවැව නගරයට ආසන්නයෙන් කොස්වාඩිය
වී පොගවන ටැංකි 03
එක් ටැංකියක වී කිලෝ 4000ක් දැමිය හැක
හාල් කොටන නො . 01 හලර් 01
වී කිලෝ 7000ක් වේලිය හැකි මිදුල
බොයිලේරු 01ක් ඇත
අඩි 50ක් පළල අඩි 60ක් දිග වී මෝල
කැකුළු මැෂින් 01
ගල් වැලි ඉවත් කරන ස්ටෝනර් 01
හාල් පොලිෂ් කරන මැෂින් 01
අංග සම්පුර්ණ වී මෝල විකිණීමට
වැඩි විස්තර සඳහා අමතන්න


දේපළ වර්ගය:
කර්මාන්තශාලාව / වැඩපොළ
ලිපිනයන්:
Koswadiya , Mahawewa
ප්‍රමාණය:
10,000 වර්ග අඩි
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0776753614
  • 0763807668

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න