නිෂ්පාදන සුපරීක්ෂක/ නිෂ්පාදන / මැෂින් ඔපෙරටෙර් / ලේබල්/ ඇසුරුම් හා සම්බන්ධ සේවා මූලිකකරගත් කර්මාණ්තශාලා කීපයක පවතින පුරප්පාඩු වෙනුවෙන් වහාම සේවක සේවිකාවන් බදවාගනුලැබේ.
තුල්හිරිය කර්මාන්තශාලාව මූලිකකරගත් කුරුණෑගල,මාවතගම, පොල්ගහවෙල
Quality Controller - Thulhiriya (Male / Female)
අවශ්‍ය සුදුසුකම්
- මෙවර උසස්පෙල පෙනී සිටි අයටද අයදුම්කල හැකිය
- අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යවේ
- යහළු කණ්ඩායම් වශයෙන් උවද සම්බන්ධවිය හැකිය
- ගැහැණු / පිරිමි යන දෙපාර්ශවයෙන්ම අයදුම් කල හැක.
ප්රතිලාභ
- රු.35,000. - 45,000 අතර අගනා වැටුප් පැකේජයක්
- පැය 8,12 සේවා මුර ක්‍රමයට
- සෞඛ්‍ය ආරක්ෂිත වැඩබිමකි
- ප්‍රවාහනය , ආහාර , නවැතැන් , නිල ඇදුම් හා මූඛ ආවරන ඇතුළු ආරක්ෂිත උපකරණ සැපයේ
- සේවක අර්ථසාධක අරමුදලේ හිමිකම්
මෙම අවස්ථාව සදහා උනන්දු වයස 18ත් 48අතර අයදුම් කරුවන් මෙහි ඇති දුරකථන අංකය අමතා අයදුම්පත්‍රය අපවෙත යොමුකරන්න.
⏩ වැඩි විස්තර සදහා මෙහි " Apply for this job " click කලවිට ඇති --- / --- දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.