පුෂ්පරාග මැණික් රිදි මුදු Pushparaga Gem

The Designers Gem and Jewellery සාමාජිකයා විසින් විකිණිමට23 සැප් 8:01 පෙරවරුනුවර, නුවර

රු 5,500

ගිවිස ගත හැකි මිල


Natural 🇱🇰 Yellow Sapphire Gemstone
පුෂ්පරාග මැණික PUSHPARAGA
Gents 925 Silver Ring
More designs available
මැණික් සහතිකයක් සහිතව
With Gem Certificate

FREE ISLAND WIDE CASH ON DELIVERY

පුෂ්පරාග මැණික්‌ පැළැදීමෙන්

උසස්‌ ප්‍රභූන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම – රාජකීයන්ගෙන් ගරු නම්බු ලැබීම – විවිධ විද්‍යාවන් කෙරෙහි සිත ඇදී යැම – යස ඉසුරු දියුණුවීම. පරිත්‍යාග සීලී බව ඇති වීම – සතුරන් පහවීම යහපත් නිවාස යාන වාහන ලැබීම – අපස්‌මාර වැනි වසංගත රෝගාබාදා දියෙන් ආරක්‍ෂා වීම ආදී සුබඵල ප්‍රධානය කරයි.

Yellow sapphire will make one intellectual, charitable, religiously inclined and respectable towards elders. It ensures wealth, honours, name and fame.

පුෂ්පරාග වල අඩංගු කිරණ ශක්තීන් බුද්ධීන් වර්ධනය මතක ශක්තිය වර්ධනය කිරීම ඉගනීමේ රුචිය වර්ධනය කෙරෙහි උත්තේජනයක් ඇතිකරයි . එමෙන්ම පුෂ්පරාග පැලඳීමෙන් යම් අයෙකුගේ ධනය ද ගෞරව්යද කීර්තියද වැඩි දියුනු වන බව ජොතිශ්යේ සඳහන් වේ.

ඔනැම වර්ගයේ ස්වාබාවික මැණික් සහ ස්වර්ණාභරණ ලාබාගැනිම සදහා විමසන්න...

The Designers Gem & Jewellery
58 / 14 Bahirawekande Path Kandy

Licenced By the Gem & Jewellery Authority
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලයලත්

Island Wide Free Home Delivery
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න

Lowest Price in Sri Lanka 100% Natural Certified Gemstones with Money Back Guarantee

OPEN 7 DAYS A WEEK
සතියෙ සෑම දිනකම විවුර්තඉ
Find us on Facebook -
https://www.facebook.com/TheDesignersGemandJewellery/
Check out our ikman Member Page
https://ikman.lk/en/shops/designers-gem-jewellery
Whatsapp / Viber / imo
Feel Free to Call Us For More information
ස්ථානය සහ වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න
24hr customer Support hotline
(සිංහල / தமிழ் / English)

Tags
#birthday #Gift #gem #gemstone #kandy #blue #Sapphire #silver #Ring #manik
#yellow #car #bike #lucky #stone #pushparaga #birthstone #online #shop


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0772261447

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
The Designers Gem and Jewellery

Best Gem & Jewellery Shop in Kandy



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

The Designers Gem and Jewellery වෙතින් තවත් දැන්වීම්