Professional software developing

NOVATECH zone සාමාජිකයා විසින් විකිණිමට11 අගෝ 1:25 පවරාජගිරිය, කොළඹ


ඔයාගෙ බිස්නස් එකටත් සොෆ්ට්වෙයා එකක් හදාගත්තෙ අඳුරන මල්ලි කෙනෙක්ට කියලද??

සොෆ්ට්වෙයා එකේ මොකක් හරි අවුලක් ආවම ඒ මල්ලි හොයාගන්නවත් නැද්ද??

එහෙමත් නැතිනම් වියදම් කරල හදාගත්තු සොෆ්ට්වෙයා එකෙන් ඔයාට ඔනේ විදියට බිස්නස් එක කරගන්න බැහැද??

ආයෙත් පාරක් මෙහෙම අමාරුවෙ වැටෙන්න එපා. අපි ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වසර ගනණාවක් තිස්සේ මෘදුකාංග ක්ශේෂ්ත්‍රයේ සේවය කරමින් පාරිභෝගිකයන්ට අනර්ඝ සේවාවක් සපයන මෘදුකාංග ආයතනයක් වේ.

ඔබගේ වියාපාරයේ අවශ්‍යයතාවට ගැලපෙන ආකාරයේ මෘදුකාංග අප විසින් නිපදවා දෙන අතර ඔබට ඕනෑම අවස්ථාවකදී සේවාවන් ලබාදීමට අපි බැඳී සිටින්නෙමු.

වැඩි විස්තර සඳහා අපව අමතන්න...


සේවා වර්ගය:
මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාණය
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0714126559
  • 0776485039
  • 0115812710
  • 0710892208

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
NOVATECH zone

Solutions Beyond the Ultimate



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

NOVATECH zone වෙතින් තවත් දැන්වීම්