# 💼 තනතුර : නිෂ්පාදන සුපරීක්ෂකවරුන් - Production Supervisors (Male)
========================================================
නිෂ්පාදන සුපරීක්ෂකවරුන් (පිරිමි) - Production Supervisors (Male) - රත්මලාන
# 💠 සුදුසුකම් :
✪ වයස අවුරුදු 20 - 55 අතර පිරිමි
✪ නම්‍යශීලි ඇසුරුම් කර්මාන්තයේ පළපුරුද්ද/ අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද
✪ සේවාමුර ක්‍රමයට (Shift) රාජකාරි සිදුකිරීමේ හැකියාව
# ✅ ප්රතිලාභ :
* තෝරා ගනු ලබන අයදුම්කරුවන් හට; ඉතා ආකර්ශනීය වැටුප් සහ දීමනා ලබා ගත
හැක
* අවශ්‍යතාවය අනුව නවාතැන් පහසුකම් සැපයේ.
# ✅ අයදුම් කළ යුතු ආකාරය :
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදැසන 09.00 සිට පස්වරු 04.00 දක්වා ආයතනයේදී පැවැත්වේ.
වැඩිදුර තොරතුරු සදහා පහත සදහන් දුරකථන අංක අමතන්න
ඊමේල් මාර්ගයෙන්ද අයදුම්පත් එවිය හැක.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 070 5759 / 077 723 2525
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : - info@varnaltd.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : - වර්ණ සමාගම, නො: 15, පරණ ගුවන් තොටුපල පාර, රත්මලාන