Prime 12.8-Perch Land for Sale in Balagolla, Kandy
මහනුවර බලගොල්ල දුම්බර මාවතේ ලීනියා නේවාසිකාගාරයට නුදුරින් පර්චස් 12.8 හතරැස් තැනිතලා බිම් කොටසක් විකිණීමට ඇත. පදිංචියට හෝ ආයෝජනයට ඉතාමත් සුදුසු දර්ශනීය මනරම් සාමකාමී නේවාසික වටපිටාව. පාසල් ,සුපිරි වෙළඳසැල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය හා පෞද්ගලික බැංකු පොලිසිය ,මධ්‍යම පළාත් සභාවේ සියලු ම දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ සියල්ල ආසන්නයේ ඇත.
මහනුවර මහියංගන A26 මාර්ගයට මීටර් 700.
දිගන නගරයට 4.5km .
මහනුවර නගරයට 10 km .
Sliit සරසවියට 1.5km,
Siba සරසවියට 1.5km,
පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට 1.5km.
අර්ල්ස් රීජන්සි හෝටලේට 5km.
Victoria golf ක්‍රීඩාංගණයට 9km.
දෙවන පෑතිස් භාවනා මධ්‍යස්ථානයට 2km.
මහමෙව්නාව භාවනා අසපුවට 3km.
මධ්‍යම පළාත් සභාවට 2km.
නාලන්දා බෞද්ධ පාසලට 2km.
බණ්ඩාරනායක ජාතික පාසලට 3km.
මිල පර්චස් එකක් රුපියල් ලක්ෂ 5 යි. විමසීම්
Discover a beautiful square-shaped 12.8-perch plot on elevated ground in Dumbara Mawatha, Balagolla, near MAS's Hostel, just 10km from Kandy town. This land is ideal for residential or investment use, offering scenic views and a peaceful environment. Schools, supermarkets, daycare centers, and both government and private banks are very close to the property.
Key Nearby Locations:
0.7 km to A26 Kandy-Mahiyangana-Padiyathalawa Highway
4.5 km to Digana town
1.5 km to SLIIT Kandy University
1.5 km to Pallekale International Cricket Stadium
3 km to Mahameunawa Buddhist Monastery
5 km to Earls Regency Hotel
9 km to Digana Victoria Golf and Country Resort
Contact us today!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Flat Land For Sale in Balagolla - Kundasale Kandy
27.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 850,000 පර්ච් එකකටදින 25Land for Sale in Kandy Balagolla
10.0 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 5,800,000 සම්පුර්ණ මිලදින 47Land for Sale in Balagolla
24.0 පර්චස්නුවර, ඉඩම් ඇති නිවාසරු 375,000 පර්ච් එකකටදින 58(DL227) 11.8 Perch Land for Sale in Kandy
11.8 පර්චස්සාමාජිකයානුවර, ඉඩම් ඇති නිවාසරු 1,000,000 පර්ච් එකකටදින 44