Premium Whey Protein (5lb / 2.3Kg)

Exforce Fitness and Nutrition සාමාජිකයා විසින් විකිණිමට20 පෙබ 12:51 පවකොට්ටාව, කොළඹ

රු 7,800

ගිවිසගත හැකි මිල


MuscleTech Premium 100% Whey Protein delivers high-quality whey protein and creatine to help support recovery and lean muscle growth. Premium Whey is a fast-absorbing and easy-to-digest whey protein, which has one of the highest tested biological values (BV) of any protein source. BV is a value given to protein sources to measure how well they are absorbed and used by the body.

WHO SHOULD USE IT
MuscleTech® Premium 100% Whey Protein Plus is perfect for fitness enthusiasts – both men and women. It can also be utilized by high-performance athletes, powerlifters, crossfitters, bodybuilders, endurance athletes, and anyone looking to increase their protein intake, build muscle size and increase strength.

.
නිවසටම ගෙන්වා ගත හැක.
කොට්ටාවේ පිහිටි අප වෙළඳ සැලේ සිට 5 km අැතුලත ස්ථාන වෙත ප්‍රවාහනය නොමිලයේ.
දිවයිනේ ඔිනෑම ස්ථානයකට courier service මගින් දින තුනක් අැතුලත ලැබීමට සැලැස්විය හැක.

.
ExForce Supplement Shop
මහල්වරාව, හයිලෙවල් පාර, කොට්ටාව

මහල්වරාව හන්දියේ colour lights පසුකර කොට්ටාව දෙසට මිටර් 50 පමණ දුරින් අපගේ වෙළඳ සැල පිහිටා අැත; හයිලෙවෙල් පාරේ දකුණුපස Alumakers වැඩපල අසල, Lionco show room ඉදිරිපිට.

We are open - 10.00am to 6.00pm / seven days of week, including most holidays.


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0785568285
  • 0770055351

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Exforce Fitness and Nutrition වෙතින් තවත් දැන්වීම්