💊 කඩවත - කිරිල්ලවල නුවර පාරට ඇවිද යන දුර
💊 අඩි 20 පාරට මුහුණලා
💊 අත්පිට ගැනුම්කරුවන්ට ප්රමුඛතාව.
💊 මිල ගනන් දිනෙන් දින වෙනස් විය හැක.
💊 ප්රදේශයේ අඩුම මිලට හොදම නිවාස.
💊 පාසලට මීටර් 200යි.
💊 කොළඹ බසයට මීටර් 200යි.
💊 කොළඹ - නුවර පාරට මීටර් 700යි.
💊 නල ජලය හා විදුලිය ඇති.
💊 සියලුම නාගරික පහසුකම් ඇති.
🛡️ ආරක්ෂිත වටපිටාව හා වැදගත් අසල්වැසියන්
🚗 කඩවත නගරයට 3Km
🚗 අධිවේගී පිවිසුමට 2Km
💊 නිරවුල් අයිතිය සහිත පිරිසිදු ඔප්පු
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව ඇති.
💊 පර්චස් 6ක ඉඩම.
💊 පදිංචිය සදහා ඉදිකල නිවසකි.
💊 බැංකු හා සුපිරි වෙලදසැල් ලගින්ම.
💊 පදිංචියට හෝ ආයෝජනයට කදිමයි .
💊 ඉහල නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
🌦 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.
- නිදන කාමර 2යි
- සාලය
- මුලුතැන්ගෙය (පැන්ට්ර් කබඩ් සහිතයි)
- වැරෙන්ඩාව
- නාන කාමර 1යි
💲 මිල ලක්ෂ 74ක් වේ. 7.5 Million ,
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් කතා කරගන්න පුලුවන්.
💊 කලින් දැනුම්දීමක් කර එන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු අනවශ්යයි.
💡 වසර 16ක විශ්වාසනීය සේවය
⭕ ඔබේ වටිනා කාලය හා මුදල් ඉතිරිකරගැනීමට,
⭕ වටිනා නිරවුල් ඉඩම් හා නිවාස තරගකාරී මිලට ලබාගැනීමට අපිට කථා කරන්න