Orbitrek Gold Iron 120 Kg Magic

SS Marketing සාමාජිකයා විසින් විකිණිමට14 පෙබ 1:35 පවමාලබේ, කොළඹ

රු 17,000

විශේෂ දැනුවත් කිරීමකි,වගකීමක් සහිතයි
කූට වෙළෙදුන්ගේ කුට උපක්රම වලට අසු නොවන්න, මිලෙන් වැඩි උපකරණ මිල අඩුවෙන් පෙන්වා ඔබව ගෙන්වා අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඔබව මුලා කර වෙනත් උපකරණ පෙන්වා විකුණනු ලබනවා,
SS MARKETING උපකරණ තත්වයෙන් ඉතා උසස් සේම ඔබ ගෙවන මුදලට වඩා ඵලදායි උපකරණ වේ.
අද වෙළෙඳ පොළෙහි බොහෝ ව්‍යාජ උපකරණ දැකිය හැක
Adjustable resistance
With forward and reverse fan wheel
With 5 functions computer
Scan, Speed, Time, Distance, Calories
PRICE 17,000 One Year Warranty
SS MARKETING ව්‍යායාම උපකරණ තත්වයෙන් ඉතා උසස් සේම ඔබ ගෙවන මුදලට වඩා ඵලදායි ව්‍යායාම උපකරණ වේ.
අද වෙළෙඳ පොළෙහි බොහෝ ව්‍යාජ උපකරණ දැකිය හැක. මේ වන විටත් ඔබගේ පෞද්ගලික අත්දැකීමක්, මිතුරන් හෝ ඔබට සමීප විවිධ පුද්ගලයන්ගෙ බොහෝ අත්දැකීම් ඇති බව රහසක් නොව, තවද දැනටමත් ඔබ මිලදීගත් වියායාම උපකරණයක් ඔබගේ අවශ්‍යතාවය ඉටු නොවී ගෙයි මුල්ලක හෝ කාමරයක ඔබගේ ඇඳුම් වනන්න භාවිතා කර ඇති බවට සැකයක් නැත. ඔබ එය විකුණන්න කෙනෙක් සොයනවාද ඇත. නැවත මෙවැනි උපකරණයක් බොහෝ විට මිලදී ගන්නේ ද ඔබ වැනිම අයෙකි.
විශේෂයෙන් වෙළෙද පොලේ නිවෙස් සදහා අලෙවි කරනු ලබන ව්‍යායාම උපකරණ 75% ක පමණ ප්‍රමාණයක් පෙන්වන පවසන ව්‍යායාම ප්‍රායෝගිකව කළ නොහැක. ඒ බව ඔබ පළපුරුදු උපදේශකයකු සමගින් පරීක්ෂා කිරීමේදී හොඳින් වටහා දැනගත හැක. මේ බව හොදින් වටහා ගත් SS MARKETING අප ආයතනය ඔබට වඩා හොඳ ඵලදායි ව්‍යායාම උපකරණ ලබා දීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනවා. ගනුදෙනු කරුවන් ලෙස අප ඔබට දෙන අවවාදය ඔබ කුමන හෝ ව්‍යායාම උපකරණක් මිලදී ගැනීමට ප්‍රථම උපකරණය ගැන සහ එහි ඔබට ඔබේ අවශ්‍ය තාවයට ඇති ගැලපීම ගැන හොදින් සොයා බලන්න. තවද ඔබගේ සිරුර සමගින් කොතෙක් දුරට ප්‍රායෝගිකව සහ නිවැරැදිව ව්‍යායාම කළ හැකි දැයි හොදින් සොයා බලන්න. ව්‍යායාම උපකරණ මිලදී ගැනීමේදී උපකරණයක මිල නිෂ්පාදිත රට හෝ එහි පෙනුම ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් වලකින්න. නිවැරදි ව්‍යායාම උපකරණ ඔබ අතට පත් කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලද වියායාම උපදේශකවරු අප ප්‍රදර්ශනාගාර වෙත අනියුක්ත කර ඇත. අපගේ ක්ෂණික දුරකථන ඇමතුම් සමග සම්බන්ධවී ඔබට උපදෙස්ද ලබා ගත හැක.
අප ආයතනය මේ රට සේම විදේශ රටවල් වලටද ව්‍යායාම උපකරණ සැපයීමෙහි ප්‍රමුඛ ස්ථාන ගෙන කටයුතු කරනවා. ඒ අතරින් මෙරට රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, රජයේ විශ්ව විද්‍යාල, පෞද්ගලික විශ්ව විද්‍යාල, විවිධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, ප්‍රධාන පෙළේ ව්‍යායාම මධ්‍යස්ථාන, නිවාස සංකීර්ණ, සමිති සමාගම් වැනි බොහෝ ආයතන සඳහා ව්‍යායාම උපකරණ සැපයීම ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කර ඇත.
කුමක් හෝ ව්‍යායාම උපකරණයක් මිලදී ගැනීම පසෙකින් තබා ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ඔබගේ අවශ්‍යතාවය ඉටුවන ඔබගේ මුදල අපතේ නොයන, නිවැරදි උපදෙස් සමඟින් නිවැරදි ව්‍යායාම උපකරණ මිලදී ගැනීමට විශ්වාසයෙන් පැමිණෙන්න අප ආයතනය වෙත. ඔබගේ අවශ්‍යතාවයට නිවැරදි ව්‍යායාම උපකරණ සැපයීම ප්‍රමුඛ කොට ගෙන කටයුතු කරන බවට SS MARKETING සහතික වන්නෙමු.
තරඟකාරී වෙළඳ පොළ තුල කුමක් හෝ ව්‍යායාම උපකරණයක් ඔබ අතට පත් කිරීම අපේ බලාපොරොත්තුව නො වන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමු.
පැමිණෙන්න වෙනස වටහා ගන්න SS MARKETING


අන්දම:
අලුත්
උපකරණ වර්ගය:
ශරීර සුවතා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0772260020
  • 0776644001

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
SS Marketing

Best provider in Town



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

SS Marketing වෙතින් තවත් දැන්වීම්