දෙවතාවක් පමනක් භාවිතා කරන ලද ඇඹරුම් යන්ත්‍රයකි.
100% working, no hidden errors.
Screen mesh (sieves) සමග
(නව screen mesh ආයතනය මගින් ගෙන්වා ගත හැක)
පවුඩර් සහ කැබලි කර හැකි අමු ද්‍රව්‍ය :-
කහ,කුරැදු ,මිරිස් කැලි , මිරිස් කුඩු, තුනපහ , කොත්තමල්ලි ,ඉගුරැ, ගම්මිරිස් සියලුම කුළුබඩු වර්ග සහ කුරක්කන් , උදු , මුංඇට , කඩල,බඩ ඉරිගු,කුරක්කන් ඇතුළු සියලුම ධාන්‍ය වර්ග ඇතුළු ඇතැම් ආයුර්වේද අමු ද්‍රව්‍ය වුවද කුඩු කර ගැනිමට සහා පිටි කිරීමට හැකියාව ඇත.