Office Clerk (Female) - Kelaniya

ikman Ads විසින් පළකර ඇත
දින 50

රැකියා ස්ථානය
ගම්පහ
සමාගම/සේවායෝජකයා
Quick Auto Cleaning (Pvt) Ltd.
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
උසස් පෙළ
ක්ෂේත්‍රය
රථවාහන
ව්යාපාර කාර්යය
දත්ත ඇතුළත් කිරීම් හා විශ්ලේෂණය
තනතුර/තනතුරු නාමය
Office Clerk
ස්ත්‍රීපුරුෂ භාවය
ස්ත්‍රී
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2018-10-27
අවශ්ය අත්දැකීම් (වසර)
1

තනතුර පිළිබඳව

වාහන සේවා ආයතනයකට ලිපිකාරිණියක් කැලණිය අවටින් අවශ්‍ය වේ. (Office Clerk - Kelaniya)

# තනතුර : කාර්යාල ලිපිකාරිණි (කාන්තා)
==================================

# සුදුසුකම් :
* අ.පො.ස උසස්පෙළ සමත්,
* පරිඝනක දැනුම ඇති,
* අවම වශයෙන් මාස 6ක සේවා පළපුරුද්දක් සහිත,
* කැලණිය අවටින් විශේෂයි.

# ප්‍රතිලාභ:
* වැටුප් සාකච්චා කල හැකිය.
* මාස 6න් පසු සේවය ස්ථිර කෙරේ.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත රැකියාව සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

Quick Auto Cleaning (Pvt) Ltd.
Sinharamulla,Kelaniya


ikman Ads වෙතින් තවත් දැන්වීම්