කුරුණෑගල වාරියපොල පිහිටි සිමෙන්ති ප්රවාහන ආයතනයක් සදහා පරිගණක හා ගිණුම් පිලිබද දැනුම ඇති ගැහැණු / පිරිමි ලිපිකරුවන් වාරියපොල අවටින් අවශයි.
වයස ( 20 - 45 )
ගැහැණු / පිරිමි ඕනෑම කෙනෙක්ට අයදුම් කල හැක.