සේවා වර්ගය:
විස්තරය
ඔබගේ ඉදිකිරීම් කටයුතු විස්වාසවන්තව හා පරිපූර්ණ නිමාවකින් සිදු කරගැනීමට අමතන්න
* අත්තිවාරමේ සිට නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම්
* පැරණි නිවාස අලුත් වැඩියාව හා අලුත් කොටස් එකතු කිරීම
* කපරාරු
* ටයිල් ඇල්ලීම
* පොටි ඇදීම
* තීන්ත ආලේපය
ඇතුලු සියලු ඉදිකිරීම් සේවාවන්
අතරමග නවතා දැමු වැඩ අප විසින් සම්පූර්ණ කර අලංකාර නිමාවක් ලබා දෙන්නෙමු.
වසර 30කට වඩා පලපුරුද්ද සමගින් විස්වාසනීය සේවය
වැඩි විස්තර සදහා අමතන්න
House and Building Constructions Services
විකිණිමට
Laxman