නිට්ටඹුව නගරයෙන්ම,,,
සංඝබෝධි ජාතික පාසල අසලින්ම
නුවරපාර පෙනෙන දුරින්
පදිංචියටත් ආයෝජනයටත් කදිම බිම්කොටස්
මුලින් 25% ක් ගෙවන්න ඉතිරිය පොළී නැතිව මාස 24 ක් හෝ බැංකු ණය පහසුකම් මගින්
එකවර ගෙවීමේදී 15% ක් වට්ටම්
විස්තර කියන්න ඇමතුමක් ගන්න