ගල්ගමුව නගරයට 6km දුරින් ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති 2022/ 2023 වසරේ ඉදිකරන ලද දෙමහල් නිවස හා පර්චස් 40ක ඉඩම විකිණීමට.
👉 කාමර 5යි, බාත්රූම් 1
👉 සින්නක්කර, නිරවුල් ඔප්පු.
👉 නලජලය හා විදුලිය සහිතයි.
👉 සිවිලිම සවිකර තිබේ.
👉 විකිණුම් මිල - රු. ලක්ෂ 79