® අමුණුගම බස් නැවතුම්පොළට මීටර් 300 ක් දුරින් ,
යක්ගහපිටිය බස් පාරට මීටර් 250 ක් දුරින් ,
ධර්මරාජ / මහමායා විදුහල්වලට විනාඩි 15 ක් දුරින් ,
සමතලා ඉඩමක් අරන් නිවසක් හදන්න බලා සිටි ඔබට හොදම තැනකින්...
කතා කරන්න අපිට අගනා පර්චස් 14 ක් අමුණුගමින් ඉක්මණින් විකිණීමට ...
පර්චසය රු 325,000/= යි.
සියලු විස්තර අප හා සම්බන්ධ වී දැනගන්න ...
RSK PROPERTY (PVT) LTD.