මීගමුව නගරාසන්නව පදිංචියටත් ආයෝජනයටත් ඉතාම සුදුසු අගනා නේවාසික බිම් කොටසක් විකිණීමට
පර්චස් 10 ක ඉඩමකි.
නේවාසික පදිංචිය සඳහා අවශ්‍ය
⭕ ජලය
⭕ විදුලිය
⭕ ක්‍රමවත් කානු පද්දති
⭕ කාපට් ඇතිරූ පුලුල් මාර්ග
⭕ නිරවුල් ඔප්පු
⭕ අනුමත බිම් කොටස් සැලසුම් හා අනිකුත් නේවාසික පහසුකම් සියල්ල සමග
💥 ජ්‍යාත්‍යන්තර පාසැල්
💥 ප්‍රදාන පෙලේ කඩ සාප්පු
💥 පෞද්ගලික රෝහල්
💥 සියලූම බැංකු හා අනිකුත් සියලූම නාගරික පහසුකම් අතේ දුරින්
👍 මීගමුව දිවුලපිටිය ප්‍රදාන බස් පාරට මීටර් 50
👍 මීගමුව නගරයට කි.මී 2
මෙසේ ගෙවන්න
මුලින් රු ලක්ෂ 2 ක් ගෙවා ඉඩම වෙන් කරවා ගන්න. ඉඩමේ වටිනාකමින් 25% ක් දින 14 ක් ඇතුලත ගෙවා නිම කරන්න,, ඉතිරිය
.. මාස 24 ක් දක්වා පොලී රහිතව ගෙවීමේ පහසුකම්
.. බැංකු ණය මගින් ගෙවීමේ පහසුකම්
.. ප්‍රයිම් අපේ ආයතනයටම ගෙවීමේ පහසුකම් සකසා ගත හැක
🟩 එකවර මුදල් මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්