නැවුම් රස තේ ( සුමිහිරි හැටන් )

Kasun විසින් විකිණිමට 1 ජුලි 7:45 පවරාජගිරිය, කොළඹ

රු 50

⭕ ( සුමිහිරි තේ හැටන් ☕ ) -

🔹සීතල කඳුකරයේ නැවුම් තේ දල්ලක සුවඳ සහ රස මුසු වූ ඉතාමත් සුවිශේෂී පිරිසුදු නැවුම් තේ, ඉතා විශිෂ්ට රසයකින් ඔබ පිනවයි ඔබත් අදම සුමිහිරි තේ පානයේ රසය විඳින්න😍

⭕ ග්‍රැම් - 50 / 100 / 250 / 500 වශයෙන් ගත හැක

🔘 ඉතාමත් සහනදායි මිලකට ඔබට හිමි වේ ( තොග සහ සිල්ලර මිලට දෙනු ලැබේ )

🔸දිවයින පුරා බෙදාහැරීම කටයුතු සිදු කෙරේ, ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය අය පමණක් අපට කතා කරන්න -
Islandwide Delivery Available 🚛


ආහාර වර්ගය:
වෙනත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0770858428

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්