කුරුණෑගල නාරම්මල නගරයට සහ නාකලගමුව අධිවේගී පිවිසුමට ආසන්නව නිස්කලංක පරිසරයකින් පදින්චියට සහ ආයෝජනයට දැන්ම කතාකරන්න
👉 දඹදෙණිය රාජධානියට 3 km
👉 කුරුණෑගල කොලඹ 5බස් මාර්ගයට මීටර් 350 යි
👉 නල ජලය තෙකලා විදුලිය පුලුල් ප්රවේශ මාර්ග කොන්ක්රීට් කාණු පද්දති
👉 මූලික ගෙවීම ලක්ෂ 3 ක් ඉතිරි මුදල මාස 30 ක් පොලී රහිතව අවුරුදු 5දක්වා පහසු ගෙවීමේ ක්රම එකවර ගෙවීමේදී 7% ක විශේෂිත වට්ටම් බැංකු ණය පහසුකම්
👉 සින්නක්කර ඔප්පු