Highly Residential Land for Sale in Matugama
මතුගම නගරයට සමීපව යටදොලවත්ත හන්දියෙන් අපගේ සුපිරි ව්‍යාපාරික හා නේවාසික බිම්කොටස්
✅මතුගම - කළුතර ප්‍රධාන පාරෙන්
✅දොඩන්ගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 5න්
✅ නල ජලය, තෙකලා විදුලිය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅ සින්නක්කර ඔප්පු
🤝ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
👉 පර්චසය රු.550,000/- සිට ඉහලට
👉පොලියක් නොමැතිව අවුරුදු 2ක් ගෙවීමට හැකියාව
වැඩි විස්තර සදහා අමතන්න