අලංකාර මහෝගනි ලීයෙන් නිම කළ පඩිපෙළ රේලිං සෙට් එකක් විකිණීමට ඇත. දැනටමත් ඉවත් කර ඇති අතර රැගෙන යාමට සූදානම්.
✨ විස්තර:
✅ සම්පූර්ණ හෑන්ඩ් රේල් එක — අඩි 30ක් පමණ
✅ පළමු පඩි 7 සඳහා ලී කැටයම් කණු 7ක්
✅ ඉන් පසු හැරවුමක්
✅ එතැන් සිට පඩි 10 සඳහා කණු 10ක්
✅ ඉහළ මාලයේ ආරක්ෂිත වැට සඳහා ලී කැටයම් කණු 19ක්
✅ ඉතා හොඳ තත්ත්වයේ පවතී
🏠 නිවසකට අලංකාර සහ වටිනා පෙනුමක් ලබා දීමට සුදුසුයි.
🚚 ප්රවාහනය ගැනුම්කරු විසින් සකස් කළ යුතුය.