car underseat subwoofer
ඔබගේ වාහනයේ පිටුපස කොටසෙහි ඉඩ ප්රමාණය අඩු නම් හෝ නිතර නිතර බඩු පටවාගෙන යන වනම් ඉඩ අහිරෙන නිසාත් sub එකක් සවිකාරගැනීමේදී ඔයා ටිකක් කල්පනාකරන්න පුළුවන් මේගැන,
ඉතින් එහෙම කලපනා කරන ඔයාටයි මේ chance එක
වාහනයේ seat එක යටට සවිවන නිසා ඉඩ ගැන හිතන්න දෙයක් නැ.
sub speaker size - 10'
brand - MBQ
fixing - Free
location - 190/B, cotta road, borella.