Mangement Trainee - Nugegoda

Asia Group And Ruvisia Advertising සාමාජිකයා විසින් පළකර ඇත
දින 17

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
Asia Group
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
උසස් පෙළ
ක්ෂේත්‍රය
වෙනත්
ව්යාපාර කාර්යය
කළමනාකරණය
තනතුර/තනතුරු නාමය
Location Manager
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 65,000 - 100,000
ඇබෑර්තු සංඛ්‍යාව
20
උපරිම වයස් සීමාව
35
ස්ත්‍රීපුරුෂ භාවය
දෙපාර්ශ්වයම
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2018-12-23
කුසලතා
0
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

Asia Group Pvt (Ltd) හි දිවයින පුරා විවෘත කිරීමට බලාපොරොත්තුවන නව ශාඛා සදහා කළමනාකරුවන් පුහුණුකර බදවාගැනේ. ප්‍රරථිලාභ නොමිලේ ලබාදෙන මාස 3-6 අතර වන කළමනාකරණ පුහුණුව.
පුහුණු කාලය තුලදී Rs.12,000/=- Rs.25,000/=
අතර, දීමනාවක්. පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු
Rs.65,000/=- Rs.100,000/= ,දක්වා වේතන සමග නවක කළමනාකරුවකු ලෙස ස්ථිර පත්වීම.
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ කැමති ප්‍රරදේශයකට ඔබ විසින් කළමනාකාරීත්වය උසුලන අප සමාගමේ ශාඛාවක්. සහ ETF, EPF සහ Medical Coverage.