Manegment Trainee - Piliyandala

Asia Group And Ruvisia Advertising සාමාජිකයා විසින් පළකර ඇත
දින 7

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
Asia group pvt ltd
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
වෙනත්
ව්යාපාර කාර්යය
ගිණුම් හා මූල්‍ය
තනතුර/තනතුරු නාමය
HR Trainee
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
ව්‍යාපාර හා කළමනාකරණය
මාසික වැටුප
රු 90,000 - 320,000
ඇබෑර්තු සංඛ්‍යාව
50
උපරිම වයස් සීමාව
30
ස්ත්‍රීපුරුෂ භාවය
දෙපාර්ශ්වයම
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2019-04-09
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

Asia Group Pvt (Ltd) හි දිවයින පුරා විවෘත කිරීමට බලාපොරොත්තුවන නව ශාඛා සදහා කලමනාකරුවන් පුහුණුකර බදවාගැනේ. #ප්රථිලාභ නොමිලේ ලබාදෙන මාස 3-6 අතර වන කලමනාකරණ පුහුණුව.
පුහුණු කාලය තුලදී Rs.12,000/=- Rs.20,000/= අතර දීමනාවක්. පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු Rs.90000/=- Rs.320,000/= දක්වා වේතන සමග නවක කලමනාකරුවකු ලෙස ස්ථිර පත්වීම.
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු ඔබ කැමති ප්රදේශයකට ඔබ විසින් කලමනාකාරීත්වය උසුලන අප සමාගමේ ශාඛාවක්. ETF, EPF සහ Medical Coverage.


Asia Group And Ruvisia Advertising වෙතින් තවත් දැන්වීම්