මාලඹේ නගරයෙන් පදිංචියට අගනා වටපිටාවක ප්රධාන බස් පාරට ඇවිදින දුරින් ඉඩම විකිණීමට . SLIIT කැම්පස් එකට හා highway පහසුවෙන් ළඟාවිය හැකි වටපිටාවක ඉඩම පිහිටා ඇත .