Location Manager - Moratuwa

Asia Group & Ruvisia Advertising සාමාජිකයා විසින් පළකර ඇත
දින 9

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
Asia Group
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
අධ්‍යාපනය
ව්යාපාර කාර්යය
කළමනාකරණය
තනතුර/තනතුරු නාමය
Manager
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
මානව සම්පත්
මාසික වැටුප
රු 65,000 - 100,000
ඇබෑර්තු සංඛ්‍යාව
30
උපරිම වයස් සීමාව
30
ස්ත්‍රීපුරුෂ භාවය
දෙපාර්ශ්වයම
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2019-10-31
කුසලතා
0
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

ඔබ O/l ,A/l සදහා සුදුසුකම් ලැබුවෙක්ද එසේනම් මේ ඔබට කලමනාකරුවකු වීමට අවස්තාවයි

Ruvisia Group ආයතනයේ 2019 වසරේ විවෘත වන නව ශාඛා ඇතුලුව දැනට පවතින අයතන වල කළමණාකරන අංශය ඇතුලු විවිධ අංශවලට
නවකයින් පුහුණුකර බදවාගනු ලැබේ.

**ප්රතිලාභ*

*මාස 3-6 ත් අතර කාලය දක්වා කලමනාකරණය සම්බන්ද මනා පුහුනුවක් ලබා දෙයි

*පුහුණු කාලය තුල 15000/= ත් 25000ත් අතර දීමනාවක් හා පුහුණුවෙන් පසු 65000/= ට නොඅඩු වැටුප්ක්.

*ඔබ කැමති ප්‍රදේශයක නව ශාඛාවක් සමඟ කලමණාකරු ලෙස පත්වීම ස්ථිර කරනු ලැබේ.

*ජීවිත රක්ශණයක් හා ETF, EPF හිමිවේ


Asia Group & Ruvisia Advertising වෙතින් තවත් දැන්වීම්