Laser Level (ලේසර් ලෙවල් යන්ත්‍රය )

Kasun harsha විසින් විකිණිමට18 සැප් 2:41 පෙරවරුගාල්ල, ගාල්ල

රු 2,500


ඇත්ත වශයෙන්ම මෙය භාවිතා කිරීම ඉතාම පහසුයි
ටයිල් වැඩ ,වඩු වැඩ ,තිරස් ව හා සිරස්ව මිනුම් ගන්න ඕනෑම වැඩකට ඕනෑම අවශ්‍යතාවයක මිනුම් ඉතා පහසුවෙන් ගත හැක ..
දිගු දුරක් වදින අතර ....හැඩතල කිහිපයකට මැනුම් ගත හැක ......
ටේප් පටියක් ද එහි ඇත....
- රාක්ක සහ කැබිනට්, උළු සහ පින්තූර රාමු නිරවද්‍යතාවයෙන් එල්ලා තබන්න.
- තිරස් හෝ සිරස් ලේසර් ආලෝක කදම්භ ව්‍යාපෘත
- සෘජු රේඛාවක් හෝ නිවැරදි මිනුම් අවශ්‍ය ඕනෑම රැකියාවක් සඳහා වඩාත් සුදුසුය.
Laser Level Horizon Vertical Measure 8 Ft Aligner Standard and Metric Rulers Multipurpose Measure Level Laser Black
ඕනෑම හැඩතලයක ලෙවල් ගත හැක
පාවිච්චි කිරීම ඉතා පහසු යි 
ඉතා නිවරදි 
ඔබගේ වැඩ ඉතා ඉක්මනින් කර ගත හැක
- පින්තූර එල්ලීම, රාක්ක සවි කිරීම, බිම් සැකසීම, තවත් බොහෝ දේ සඳහා මෙම බහුකාර්ය ලේසර් මට්ටම භාවිතා කරන්න.
තිරස් සිරස් ඕනෑම ආකාරයට මිනුම් ගත හැකි නිසා මේ මිනුම් ගැනීම ඉතාමත් පහසුය
බිත්තියක් මත ස්ථාන මැනීම, එල්ලෙන ස්ථාන සහ මට්ටම් නියපොතු වැනි සරල රේඛාවක් හෝ නිවැරදි මිනුම් අවශ්‍ය ඕනෑම තත්වයක් සඳහා නිර්මාණය කර ඇත.


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0719992436

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්

මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්