Land with Old House Sale in Aniwatta

R S K Property සාමාජිකයා විසින් විකිණිමට 4 මැයි 5:27 පවනුවර, නුවර

රු 15,500,000 සම්පුර්ණ මිල

ගිවිස ගත හැකි මිල


සීමිත ඉඩම් ප්‍රමාණයක් ඇති අනීවත්ත ප්‍රදේශයෙන් පර්චස් 15.5 ක් සහිත පැරණි නිවසක් විකිණීමට ...
- නිදහස් වටපිටාවක් සහිත ඉහළ පැලැන්තියේ උගත් පිරිසක් වාසය කරන හොදම තැනකට ඔබත් එන්න...
- පැරණි නිවසේ වටිනාකමට නොව පර්චස් වටිනාකමට පමණක් මිලදී ගෙන ඔබේ සිහින නිවහන ඉදිකරන්න ...
- මහනුවර උසස් බාලිකා විදුහල / පුෂ්පදාන බාලිකා විදුහල / විහාරමහාදේවී බාලිකා විදුහල / සිල්වෙස්තර පිරිමි විදුහල ආදී විදුහල් ගණනාවකට ඔබේ දරුවා ඇතුළත් කළ හැකි දුරින් පිහිටා
ඇති මෙම ඉඩමේ සිට මහනුවර නගරයට විනාඩි 05 කි.
- සියලුම පහසුකම් සහිතය
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් පමණක් අප හා සම්බන්ධ වන්න...

RSK Property - Kandy

!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

"දළදා මාළිගාවට විනාඩි 10 න් ළඟාවිය හැකි දුරින් පිහිටි අමුණුගම ප්‍රදේශයෙන් සංවර්ධනය කරමින් පවතින ඉඩම් ව්‍යාපෘතියක් ළඟදීම RSK Property වෙතින්...ඔබේ බිම්කොටස අදම වෙන්කර ගන්න...(බිම්කොටස් සීමිතය)
පර්චසය රු. 250,000/= යි."

-------------------------------------------------------------------------------

** ඔබේ ඕනෑම දේපළ අවශ්‍යතාවක් සදහා අප හා සම්බන්ධ වන්න ...
Land Partition / Land Sale / House Sale / Commercial Properties Sale / Construction / Bank loan facilities / Landscaping / Land Survey / Property Consulting Service / Property Management etc.
RSK Property - Kandy
(For your realestate solutions)


ලිපිනය:
Damunupola st, Kandy
ඉඩම් වර්ගය:
ව්‍යාපාරික, නේවාසික, වෙනත්
ඉඩමේ විශාලත්‍වය :
15.5 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0773558123

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
R S K Property

Your Real Estate Agent



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

R S K Property වෙතින් තවත් දැන්වීම්